Creating a Text File Using Cmd අපි බලමු කොහොමද cmd එකෙන් text file එකක් හදන්නේ කියලා මේකට මම මගේ desktop එකේ තියන blog කියන folder එක භාවිතා කරනව. අපිට මේකෙදි අලුත් command ටිකක් තියනව. සාමාන්‍යයෙන් text file එකක් හදන එකේ structure එක තමයි පහල තියෙන්නේ. මට ඒක කරල පෙන්නන්න මගේ ඒ command එක වැඩ කරන්නේ නෑ. ඒත් මම ඒක ගැන පොඩි විස්තරයක් කරන්නම්. ඔයාලට පුලුවන් ඒක වැඩ කරනවද කියල බලන්න වැඩ කරනවනම් අමතක නොකර පහලින් comment එකක් දාන්න. notepad filename.txt මේක තමයි command එක. ඔයාට text file එක හදාගන්න ඕන තැනට cmd එකෙන් ගිහින් ඔය command එක ටයිප් කරන්න. Filename කියන එකට ඔයාට කැමති නමක් ගන්න පුළුවන් හැබැයි හිස්තැන් තියන්න බෑ. මම තව ක්‍රමයක් කියල දෙන්න හදන්නේ. මම මුලින්ම මට text file එකක් හදාගන්න ඕන තැනට cmd එකෙන් යනව දැනට එතන තියෙන්නේ folder කීපයක් විතරයි. මේක තමයි command එක text file එකක් හදන. TYPE NUL > filename.txt ඔයාට කැමති නමක් දෙන්න පුළුවන් filename කියන තැනට. Filename එකට කැමති නමක් දීල enter key එක press කරන්න. ඉට පස්සෙ...
Comments
Post a Comment