Mostly used command in CMD
Mostly used command in CMD*
මේ command එකෙන් අපිට පුළුවන් විස්තර ගන්න. ඒ කියන්නේ ඔයා folder එකක් ඇතුලේ ඉන්නව කියල හිතුවොත් DIR කියන command එකෙන් ඔයාට පුළුවන් ඒ folder එක ඇතුලේ තියෙන හැම දෙයක් ම ගැන විස්තරයක් ගන්න. Folder එක හදපු දවස වෙලාව size වගේ දේවල් ගැන දැන ගන්න ඔයාට මේක භාවිතා කරන්න පුලුවන්.
මේ command එකෙන් අපිට පුළුවන් එක තැනක ඉදල තවත් තැනකට යන්න. ඒක විස්තර කලොත් ඔයා දැන් ඉන්නේ AAA කියල folder එකක් ඇතුලෙ. ඔයාට දැන් ඒ AAA කියන folder එක ඇතුලේ තියන වෙන folder එකකට යන්න ඕන. ඒකට ඔයාට මේ CD කියන command එක භාවිතා කරන්න පුළුවන්. CD කියල type කරල folder name එක හරියට type කරල enter key එක press කරහම ඔයාට ඒ folder එක ඇතුලට යන්න පුළුවන්
මේ command එකෙන් අපිට පුළුවන් ආපස්සට යන්න. ඒක විස්තර කලොත් මේ command එකෙන් පුලුවන් ඔයා දැන් ඉන්න folder එකේ ඉදල ඔයා කලින් හිටිය folder එකට යන්න. දැන් ඉන්න folder එකේ ඉදල CD.. කියල type කරල enter key එක press කරහම ඔයාට කලින් folder එකට නැත්නම් කලින් හිටිය තැනට යන්න පුළුවන්.
මුලින්ම පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. හැම තිස්සෙම භාවිතා කරන command ගොඩක් තියෙනවා. ඒව තම තමන් cmd එක භාවිතා කරන හේතුව මත පදනම් වෙනව.
මම කියල දෙන්න යන්නෙ සාමාන්‍යයෙන් Create directory, remove directory, copy and paste වගේ දේවල් වලට අපිට ඕන වෙන command ගැන.
DIR
මේ command එකෙන් අපිට පුළුවන් විස්තර ගන්න. ඒ කියන්නේ ඔයා folder එකක් ඇතුලේ ඉන්නව කියල හිතුවොත් DIR කියන command එකෙන් ඔයාට පුළුවන් ඒ folder එක ඇතුලේ තියෙන හැම දෙයක් ම ගැන විස්තරයක් ගන්න. Folder එක හදපු දවස වෙලාව size වගේ දේවල් ගැන දැන ගන්න ඔයාට මේක භාවිතා කරන්න පුලුවන්.
CD
මේ command එකෙන් අපිට පුළුවන් එක තැනක ඉදල තවත් තැනකට යන්න. ඒක විස්තර කලොත් ඔයා දැන් ඉන්නේ AAA කියල folder එකක් ඇතුලෙ. ඔයාට දැන් ඒ AAA කියන folder එක ඇතුලේ තියන වෙන folder එකකට යන්න ඕන. ඒකට ඔයාට මේ CD කියන command එක භාවිතා කරන්න පුළුවන්. CD කියල type කරල folder name එක හරියට type කරල enter key එක press කරහම ඔයාට ඒ folder එක ඇතුලට යන්න පුළුවන්
CD..
මේ command එකෙන් අපිට පුළුවන් ආපස්සට යන්න. ඒක විස්තර කලොත් මේ command එකෙන් පුලුවන් ඔයා දැන් ඉන්න folder එකේ ඉදල ඔයා කලින් හිටිය folder එකට යන්න. දැන් ඉන්න folder එකේ ඉදල CD.. කියල type කරල enter key එක press කරහම ඔයාට කලින් folder එකට නැත්නම් කලින් හිටිය තැනට යන්න පුළුවන්.
අදට මේ ටිකෙන් නතර වෙනවා, ඔයාලට තියෙන ප්‍රශ්න පහලින් comment කරන්න.
පුංචි ඉල්ලීමක් තියෙනවා. මට කරන උදව්වක් විදිහට පහල තියෙන add එකක් click කරල පොඩි උදව්වක් කරන්න මටත්.
Comments
Post a Comment