Call a Function From Another Function
Call a Function From Another Function
මේ ගැන නම් ලොකු විස්තරයක් කරන් නැ මම මොකද කලින් code එකට වඩා පොඩි පොඩි වෙනස් කම් තියෙන්නේ.
මුලින්ම ඔයා text editor එක open කරගෙන blank page එකක් අරගෙන කැමති නමක් දීල අන්තිමට .bat කියල ඒක save කරගන්න.
මේ තියෙන්නේ ඒ code එක මේක අමාරු නෑ. තේරුම් ගන්න පුළුවන්
ඔයාට පුළුවන් මේ CODE එක TYPE කරල SAVE කරල RUN කරල බලන්න.
මගේ FILE එක් නම functionfrom.bat මම cmd එකෙන් file එක save කරපු තැනට ගිහින් file name එක file extension එකත් එක්ක දීල enter key එක press කරනව. මේ වගේ output එකක් තමයි ලැබෙන්නෙ.
ඔයාලට තියෙන ප්‍රශ්න පහලින් comment කරන්න. Share කරන්න යාලුවන්ටත් ඉගෙන ගන්න.
පුංචි ඉල්ලීමක් තියෙනවා. මට කරන උදව්වක් විදිහට පහල තියෙන add එකක් click කරල පොඩි උදව්වක් කරන්න මටත්.
Comments
Post a Comment