Posts

Showing posts from November, 2019

Call a Function From Another Function

Image
Call a Function From Another Function   මේ ගැන නම් ලොකු විස්තරයක් කරන් නැ මම මොකද කලින් code එකට වඩා පොඩි පොඩි වෙනස් කම් තියෙන්නේ. මුලින්ම ඔයා text editor එක open කරගෙන blank page එකක් අරගෙන කැමති නමක් දීල අන්තිමට .bat කියල ඒක save කරගන්න. මේ තියෙන්නේ ඒ code එක මේක අමාරු නෑ. තේරුම් ගන්න පුළුවන් ඔයාට පුළුවන් මේ CODE එක TYPE කරල SAVE කරල RUN කරල බලන්න.  මගේ FILE එක් නම functionfrom.bat මම cmd එකෙන් file එක save කරපු තැනට ගිහින් file name එක file extension එකත් එක්ක දීල enter key එක press කරනව. මේ වගේ output එකක් තමයි ලැබෙන්නෙ. ඔයාලට තියෙන ප්‍රශ්න පහලින් comment කරන්න. Share කරන්න යාලුවන්ටත් ඉගෙන ගන්න.  පුංචි ඉල්ලීමක් තියෙනවා. මට කරන උදව්වක් විදිහට පහල තියෙන add එකක් click කරල පොඩි උදව්වක් කරන්න මටත්.

Create Functions in Batch File

Image
Create Functions in Batch File     අපි බලමු කොහොමද function එකක් හදන්නෙ කියල batch file වල. මේක ටිකක් වෙනස් දෙයක්. අපිට මෙක කරන්න text editor එකක් භාවිතා කරන්න වෙනව. ඔයා ලග තියන ඕනම text editor එකක් මේකට ගන්න පුළුවන්. මුලින්ම ඔයා text editor එක open කරගෙන blank page එකක් අරගෙන කැමති නමක් දීල අන්තිමට .bat කියල ඒක save කරගන්න. දැන් බලමු කොහොමද function එකක් හදන්නෙ කියල. මේ තියෙන්නේ function එකක structure එක.  ඔයාට කැමති නමක් දෙන්න පුළුවන් function_name කියන එකට. පහල තියෙන්නේ code එක මම ඒක පේලියෙන් පේලිය විස්තර කරන්නම්.  @ECHO OFF batch file වල ඕනම දෙයක් print කරන්න නැත්නම් display කරන්න අපි @ECHO කියන key word එක භාවිතා කරනව. හැබැයි මෙතනදි කරල තියෙන්නෙ ඒක නරත කරන එක ඒකයි @ECHO OFF කියල තියෙන්නෙ.  CALL :param_function damith මෙතන CALL කියන්නේ batch file වල වචනයක්. ඒකේ අදහස කතාකරනව param_function කියන function එකට කියන එක. මෙතන damith කියන්නේ parameter එකක්.  EXIT /B %ERRORLEVEL% මෙතන EXIT කියන්නේ අයින් වෙනව කියන අදහස. මේ key word එකත් batch fil